Colombo Today Local News

ගංජා හේනක් කල තරුණයෙක් අත්අඩංගුවට

රහසිගතව පවත්වාගෙන ගිය ගංජා හේනක් වටලා එය පවත්වාගෙන ගිය බව කියන තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ විශේෂ වැටලීමක දීයි.

හම්බෙගමුව – ගල්හිරා මංකඩ, වේලි ඔය ප්‍රදේශයේ දී මෙම වැටලීමක් සිදුකර ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි තරුණයෙකි.

අක්කර භාගයක පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබු ගංජා ගස් 3,000ක් හා ගංජා පැළ 25,000 ක් මෙහෙදී සොයාගෙන තිබේ.

පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම ගංජා ගස් තොගය ගිනි තබා විනාශ කිරීමට පියවර ගෙන ඇත.

Related posts

වායු දූෂණ මටට්ම 75% කින් අඩු වෙයි

Admin

දෙසැම්බරයේ සිට දිගු කාලයකට යළිත් රට වැසෙයි ?

colombotoday

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

colombotoday

අධිකරණ ක්‍රියාවලි වෙත යොමු වී ඇති පක්ෂ 6ක ක්‍රියාකාරීත්වය තාවකාලිකව අක්‍රිය කිරීමට පියවර

colombotoday

වතු වගාව විනාශයි – වතු කම්කරු සංගමය

colombotoday

අදත් පැය 02 විනාඩි 20ක විදුලි කප්පාදුවක්

Admin