Colombo Today Local News

අනියම් පෙමක් නිසා මන්නා පහර කෑ පියා-මව-දියණිය රෝහලේ…

    පානදුර සොයිසා පාර නිවසකට මන්නයක් රැගෙන කඩාවැදුණු පුද්ගලයෙකු එකම පවුලේ තිදෙනකුට එයින් පහර දී බරපතළ තුවාල සිදුකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

    තුවාල ලබා ඇත්තේ පියා මව සහ දියණියකි. සිද්ධියෙන් අනතුරුව සැකකරු මන්නය සමඟ පොලීසියට බාර වී ඇත.

    අනියම් සබඳතාවක්යක් මුල් කරගෙන මෙම සිද්ධියේ වී ඇති බව මේ වනවිට අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

    තුවාල ලැබූවන් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

    පානදුර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමු ලබයි.

    Related posts

    දයාසිරි සහ රවී පැටලේ – කැබිනට් රැස්වීම නොසන්සුන්

    colombotoday

    අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බන්ධනාගාරයේ සිට ලියූ විශේෂ ලිපිය

    Admin

    ඔබගේ පයට පෑගෙන දූවිලි වලටත් වඩා මම නිහතමානී වෙනවා !

    colombotoday

    සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

    colombotoday

    සජිත්ට හංසයාගෙන් ඇප තියයි !

    colombotoday

    හෙට නෙවෙයි, අදම ජනපති ධුරයෙන් ඉවත්වීමට සූදානම් – ජනපති කියයි (Video)

    colombotoday