Colombo Today Local News

මාස හතරක් සිංගප්පූරුවේ සමාගමකින් තෙල් ගන්න කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

ඉදිරි මාස හතරක කාලයක් තුළ ඔක්ටේන් 92 unl වර්ගයේ පෙට්‍රල් නැව් තොග හතරක් මිලදී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ විටෝල් ඒෂියා සමාගම වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2023-9-21 දින සිට 2024-1-21 දක්වා මාස 4 ක කාල සීමාවක් සඳහා ඔක්ටේන් 92 වර්ගයේ නැව් තොග හතරක් මිලදී ගැනීම පිණිස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා ලංසු කැදවා ඇත.

ඒ සඳහා සමාගම් හතරක් විසින් ලංසු ඉදිරිපත් කර තිබේ.

Related posts

නව ව්‍යවස්ථාව අත්හරින්න – මහා නාහිමිවරු ඇතුළු සියක් නමකගෙන් ජනපතිට – අගමැතිට ලිපියක්

colombotoday

හිඟ ඖෂධ වර්ග 60ක් පෞද්ගලික අංශයෙන් ගන්න රෝහල්වලට ප්‍රතිපාදන

Admin

චන්ද්‍රිකාගේ සංහිදියා බලකායේ වාර්තාව රජයට.. විදෙස් විනිසුරුවන් ගෙන්වන්න නිර්දේශ කෙරේ

colombotoday

පියාගේ පොලු පහරින් පුතු මරු දකී

colombotoday

අද රාත්‍රියේ සිට රට පුරා හදිසි නීතිය !

colombotoday

නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර බාර දෙති

colombotoday