Colombo Today Local News

ජනපති රනිල් – බැසිල් ඉදිරි දේශපාලනය ගැන සාකච්ඡාවක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

පැයක පමණ කාලයක් දෙපාර්ශවය අතර මෙම සාකච්ඡා පැවති බව වාර්තා වේ.

එහිදී ඉදිරි දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව ද වාර්තා වේ.

Related posts

බිරිඳ ඝාතනය කළ සැමියා සියදිවි නසාගෙන

Admin

අගමැති රනිල්ගේ නිවස අවට ආරක්ෂාව තර කෙරේ

colombotoday

ජල නළ එළීමට කැපූ වළකට වැටී තරුණයෙක් ජිවිතක්ෂයට

colombotoday

හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

විදුලි බිල නොගෙ වූ රූපවාහිනියේ විදුලිය කපයි

Admin

ධනුෂ් ගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් ගෙවිය යුතුයි – ධනුෂ් ගේ නීතිඥයා කියයි

Admin