Colombo Today Local News

අයිස් සහ කොකේන් සමග දික්ඕවිට දී තරුණයෙක් STF අත්අඩංගුවට

දික්ඕවිට, හැදල, වත්තල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය සමග තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබී, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 36 මිලි ග්‍රෑම් 250 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 මිලි ග්‍රෑම් 100 ක් සොයාගෙන ඇති අතර ජාවාරම් කිරීම සඳහා ඒවා ළඟ තබාගෙන සිට ඇති බව පැවසේ.

සැකකරු එම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 හැවරදි අයෙකි.

Related posts

විස්තීරණ ණය පහසුකමෙහි දෙවැනි ණය වාරිකය මුදා හැරීමට IMF විධායක කමිටු අනුමැතිය

Admin

සමයං ඝාතනයේ මොළකරු මධුෂ් අත්අඩංගුවට

colombotoday

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නිවසත් අළු වෙයි

colombotoday

කළුතර බන්ධනාගරයේ රැඳවියෝත් වහලයට නගිති

colombotoday

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ වෙඩි තැබීම්වලින් 19ක් මියගිහින්

Admin

රවීගේ දියණිය රහස් පොලීසියට කැඳවයි

colombotoday