Colombo Today Local News

2022 උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවයි

අපොස උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අද (7)දිනයේ සිට අයදුම් කළ හැකි බවත් අයදුම්පත් භාරගැනීම 16 වැනිදා අවසන් වන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කළ හැකි බවත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නැවත පෙනී සිටීමට අපේක්ෂිත පසුගිය වර විභාගයට පෙනී සිටි සිසුන්ට පමණක් අයදුම් කිරීම සඳහා මේ මස 11 වැනි දින සිට 16 වැනි දින දක්වා අවස්ථාව ලැබෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

Related posts

මුස්ලිම් මන්ත්‍රීවරුන් 08 දෙනෙකුගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනපති ලේකම් කාර්යාලයට.

colombotoday

ජනතාව දකින තරම් සතුටක් මේ පුංචි ප්‍රේමදාසට නෑ

colombotoday

කෲඩියා සිලනිකා ඉවත් කරන්නේ නෑ.. මැදිකර අධිවේගය ඉදිකරනවා. – අමාත්‍ය සී. බී. රත්නායක කියයි

colombotoday

ඇඳිරිය තිබියදී විවෘත තැබෙන ඉන්ධන බෙදුම්හල්

colombotoday

කන්දකාඩුවේ ආසාදිතයන් ඇසුරු කළ 60 ක් නිරෝධායනයට

colombotoday

ගෝඨා අල්ලන්නැයි සිංගප්පූරු නීතිපතිට අපරාධ පැමිණිල්ලක්

colombotoday