Colombo Today Local News

ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලය වසා දමයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය වසා දමා ඇතැයි වාර්තා වේ.

එහි ප්‍රධාන ගේට්ටුවට අඟුළු දමා ඇති බව වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (05)දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බවය.

ඒ අනුව, දයාසිරි ජයසේකර මහතා පක්ෂ මහ ලේකම් ධුරයෙන් ද ඉවත් කර ඇති අතර, ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණි.

Related posts

කාල්ටන් නිවස අසල විරෝධතාව : අත්අඩංගුවට ගත් සැකකරුවන් 12ට ඇප

colombotoday

ඡන්ද නීති ප්‍රතිසංස්කරණයට විද්වත් කමිටුවක් පත් කෙරේ

colombotoday

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු රැස්වෙයි. පළමු වරට අගමැතිත් එයි

colombotoday

බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 175ක ඉලක්කයක්

Admin

තේ අරමුදලේ කෝටි 987ක වියදම් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය

Admin

ඇමති ජෝන්ගේ බලයෙන් කෝවිලේ ඉඩමක් පල්ලියෙන් ආක්‍රමණය කරලා

colombotoday