World

මෙක්සිකෝවෙන් කොකේන් රාත්තල් 10,000ක් සොයාගනී

මෙක්සිකෝවේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයකදී කොකේන් රාත්තල් 10,000කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවස‍යි.

මෙක්සිකානු නාවික හමුදාව විසින් අධිවේගී බෝට්ටු ලුහුබැඳීමකදී මෙම කොකේන් තොගය සොයා ගෙන ඇති බව පැවසේ.

Related posts

වයස 2ක සහ 5ක දැරියන් දෙදෙනෙකු සමුහ දුෂණයට ලක්වේ – සැකකරුවන් අත්අඩංගුවේ

colombotoday

සිංහයකුගෙන් පහර කෑ සෙල්ෆි ගන්න ගිය තරුණයෙකු රෝහලේ…

Admin

උතුරු කොරියාව ඇමරිකාවට සහ දකුණු කොරියාවට අනතුරු අඟවයි.

colombotoday

එක්සත් ජනපදය ලොව පළමු පියාසර මෝටර් රථයට අනුමැතිය දෙයි

Admin

සෞදියට ගෘහ සේවිකාවන් යැවීම උගන්ඩා රජය තහනම් කරයි. සෞදි ගිය කතුන් සියරට කැදවයි

colombotoday

යෝධ සත්ව මස් ඇඹරුම් යන්ත්‍රයට හසු වූ මිනිස් ජීවිතය

colombotoday