Colombo Today Local News

මාස 4ක බිළිඳා ප්‍රාණ ඇපයට ගෙන ‍රන් පවුම් 12ක් කොල්ල කාලා

යාපනය මාණිප්පායි සන්දිලිප්පායි ප්‍රදේශයේදී නිවසකට ඇතුලු වූ කොල්ල කල්ලියක් කුඩා දරුවකු ප්‍රාණ ඇපයට තබා රණ් පවුම් 12ක් කොල්ල කා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

සිනමා පටයක ආකාරයට සිය නිවසට ඇතුලු වූ කොල්ලකරුවන් නිවසට ඇතුලු වී තමන්ට පහරදී සිය මාස 4ක් වයසැති බිළිඳා බලහත්කාරයෙන් රැගෙන මෙම කොල්ල කෑම සිදුකළ බව වාර්තා වේ.

මුදලින් රුපියල් ලක්ෂ 2ක් පමණ, රන් පවුම් 12 කට ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකතන සහ නිවසේ නවතා තිබූ යතුරුපැදියක්ද රැගෙන කොල්ලකරුවන් මෙහිදී පලා ගොස් ඇත.

Related posts

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තාවකාලිකව වසා දමයි.

colombotoday

ජිහාඩ් කරන්න ගිය රම්සි රාසික් තවදුරටත් රිමාන්ඩ් – සැකකරුට ඇප ගන්න සුමන්තිරන් දැඩි වෙහෙසක

colombotoday

අලුත් පක්ෂයේ නම මහින්ද මුල් වරට හෙළි කරයි !

colombotoday

සහල් මගඩියට සම්බන්ධ කැබිනට් ඇමති FCID දක්කයි ?

colombotoday

ඉන්දීය රුපියල ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Admin

තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කළ තරුණයකුගේ සිරුරක් හමුවෙයි

Admin