Colombo Today Local News

වස්කඩුව වෙරළ තීරයට මියගිය තල්මසෙකු ගොඩ ගසයි

වස්කඩුව වෙරළ තීරයට ඊයේ (28) පස්වරුවේ මියගිය තල්මසෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබේ.

මෙම සත්ත්වයා අඩි 30ක් පමණ දිගකින් යුක්ත බව වාර්තා වේ.

සත්ත්වයා මිය යාමට හේතුව පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ජලජ සම්පත් පර්යේෂඛ හා සංවර්ධන නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ උපුල් ලියනගේ මහතා පවසයි.

Related posts

ශ්‍රී ලංකාව-ඉන්දියාව MoU අවලංගු කිරීමේ පෙත්සම් ජුනි 12ට කල් තැබේ

Admin

බූස්සසේ රැඳවියන් පිරිසක් තවමත් ආහාර වර්ජනයේ

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුෂණ විමර්ශන නිලධාරීන් 27කට ස්ථාන මාරුවීම්

Admin

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට පත් කෙරුණු කැබිනට් අනු කමිටුව රැස්වෙයි

colombotoday

ඇමති මංගලට කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin