Colombo Today Local News

භූගත ජලය භාවිතයේදී සැලකිලිමත් වන්න

වර්තමානයේ රටතුළ පවතින වියළි කාලගුණය හමුවේ භූගත ජලය භාවිතා කරන්නන් වඩාත් කල්පනාකාරී වියයුතු බවත් භූගත ජලය භාවිත කිරීමේදී රසයේ, ගන්ධයේ හෝ වර්ණයේ යම් වෙනසක් පවතී නම් එම ජල සාම්පල පරීක්ෂා කරගත යුතු බවත් ජල සම්පත් මණ්ඩලය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ සහ සංවර්ධන) ආර්. එම්. එස්. රත්නායක මහතා පවසයි.

භූගත ජල මට්ටම අඩුවීම හේතුවෙන් ලවණතාවයේ වෙනසක් සිදුවිය හැකි බැවින් ජනතාවට මේ පිළිබඳ අවධානය යොමුකළ යුතු බව කී ඒ මහතා භූගත ජලයේ එවැනි වෙනසක් ඇත්නම් කොළඹ, පුත්තලම, අනුරාධපුර සහ යාපනයේ පිහිටි පරීක්ෂණාගාරවලින් ජනතාවට ජල ජලසාම්පල පරීක්ෂා කරගත හැකි බව ද සඳහන් කරයි.

Related posts

LTTE ත්‍රස්තයන්ගේ ක්‍රමයට අවමඟුල් උත්සවයක් නොර්වෙහිදී

colombotoday

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළට

colombotoday

‍රට වටේ ඇති ජනාධිපති මන්දිර මහජන සේවයට

Admin

මහින්ද හදිසියේම අගමැතිකම ගත් හේතුව ගෝඨා හෙළිකරයි…

colombotoday

මහ කන්නයට කාබනික පොහොර ආනයනයට සැපයුම් කරුවන්ගෙන් අයදුම්පත් කැඳවයි.

colombotoday

වෛද්‍ය ලාංඡනයෙන් ගංජා. නාවික හමුදා ඇඳුමෙන් අයිස්. ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට.

colombotoday