Colombo Today Local News

තලෙයි මන්නාරම දක්වා සීඝ්‍රගාමී දුම්රියක් සැප්තැම්බර් 15 වනදා සිට

තලෙයි මන්නාරම දක්වා සීඝ්‍රගාමී දුම්රිය සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අදාළ දුම්රිය සේවය එළඹෙන සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති වරයා පවසයි.

මඩු දේවස්ථානයේ මංගල්‍යයට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය.

Related posts

ජනපතිට හූනියම් කල අය සොයා පොලිස් පරීක්ෂණ ඇරඹෙයි !

colombotoday

“බහිරවයෙක් වෙලා හරි ජාතික උරුමය රකිනවා“ – ඇමති අකිල කියයි

colombotoday

බදුර්දීන් හා බැසිල් අද උසාවි නොයයි

colombotoday

ගාර්ඩියන් ශ්‍රි ලංකාව හැදින්වු ඊලාම් නාමය ඉවත්කර ගනී

colombotoday

“මෛත්‍රී, මහින්ද එක් විය යුතුමයි.. එසේ නොවුණහොත් රට වැටෙන වළෙන් ගොඩ ගන්න සක්‍රයාටවත් බෑ” – ජෝන්

colombotoday

යුගදනවි ගිවිසුමට එරෙහිව සජබෙ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

colombotoday