Colombo Today Local News

වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම යාපනයට

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 97,490ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දිස්ත්‍රික්ක 8කට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.

ත්‍රිකුණාමලය, රත්නපුර, පුත්තලම, කුරුණෑගල, යාපනය, මන්නාරම, මුලතිව් සහ බදුල්ල එම දිස්ත්‍රික්කයි.

එම දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 30,128 කි.

වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයටයි.

එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 69,113 කට බලපෑම් එල්ල වී ඇත.

Related posts

බස් රථ මං තීරු ක්‍රමයට කැබිනට් අනුමැතිය.. ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

colombotoday

IOC යන් ඉන්ධන මිළ පහත දමයි…

colombotoday

උතුරුමැද පළාත්සභාවේ මන්ත්‍රීන් කාකොටා ගනී.. සෙංකෝලයත් දෙකට කැඩේ !

colombotoday

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කෙරේ

colombotoday

බන්දුලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Admin

දැයට අහිමි කර දහතුන් වසරයි… දැයම අඳුරුයි… හිමියනේ මේ පුනරාගමනයට කාලයයි

colombotoday