Colombo Today Local News

උසස් පෙළ 2022 විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික පරික්ෂණ මේ මස 5,6,7 යන දිනවලදී දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 77කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

පාසල් අයැඳුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් පෞද්ගලික ලිපිනයන්ටත් තැපැල් මගින් යවා තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර විභාග ප්‍රවේශ පත්‍රය බාගත හැකි බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සහල් මෙට්‍රික්ටොන් 15,000 ක් ඇනවුම් කරයි

colombotoday

බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම අද

colombotoday

මයික් පොම්පියෝ ශාන්ත අන්තෝනි දේවස්ථානයට යයි

colombotoday

හමාස් ප්‍රාණ ඇපකරුවන් අතර ලාංකිකයිනුත් – 27 දෙනෙකු ගාසා තීරයේ දකුණු කොටසට යයි

Admin

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට විරෝධය දැක්වූ කාන්තාවක් අත්අඩංගුවට.. විරෝධතාවට තහංචි !

colombotoday

ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 374 ඉක්මවයි

colombotoday