Colombo Today Local News

දුමින්ද සිල්වා වරද පිළිගනී.. නඩු තුනටම දඩය රු300 යි

duminda silva

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා 2011 සිට 2014 දක්වා වත්කම් හෙළි නොකළැයි පවරා ඇති නඩු තුනක වරද පිළිගෙන නඩු කෙටියෙන් අවසන් කර ගැනීමට කැමැත්ත පළ කළේය.

ඔහුගේ නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ අද කොළඹ ප්‍රධාමහේස්ත්‍රාත් අධිකරණයේදී කියා සිටියේ දුමින්ද සිල්වා නඩුව අවසන් කර ගැනීමට වරද පිළිගන්නා බවයි.

වත්කම් බැරකම් ප්‍ර‍කාශ නොකිරීමේ වරදට දඬුවම වන්නේ රුපියල් 100කට නොවැඩි දඩයක් අයකර ගැනීම බවයි හිටපු මැතිවරණ කොමසාරි මහින්ද දේශප්‍රිය මහතා පෙර පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

ඒ අනුව අදාල නඩු 03ට හිමිවිය හැකි උපරිම දඬුවම රුපියල් 300ක දඩ මුදලක් අයකර ගැනීමය.

Related posts

අභාවප්‍රාප්ත වූ ඒලියන්ත වයිට් ගැන මාලිංග තැබූ සටහන

colombotoday

මෙරට ක්‍රීඩා ඉතිහාසය අලුත් කළ දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්

colombotoday

රාජසභා මණ්ඩපය ඩෝසර් කල නගරාධිපතිගේ උපන්දිනයට පොලිස් අධිකාරී කේක් ගෙනත්. කට්ටියම කේක් කපා උපන්දිනය සමරලා.

colombotoday

පහන් පත්තු කරද්දී දන්නෙම නැතිව ඥානසාර හිමිගේ මුවින් පිටවුන දේ Video

colombotoday

ජනපති – සන්ධාන මන්ත්‍රී හමුවේ තීන්දු මෙන්න

colombotoday

රතන හිමිගේ මන්ත්‍රීධුරය අහෝසියි?

colombotoday