පොලිස් නිලධාරීන් 20,000පොලිස් නිලධාරීන් 20,000 කගේ හිඟයක් – ටිරාන් අලස්ක පමණ හිඟයක් පවතින බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
ඇතැම් නිලධාරීන් සේවයෙන් ඉවත් වීම, විශ්‍රාම ගැනීම සහ ආබාධිත වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඊට විසඳුමක් ලෙස පොලිස් නිලධාරීන් 2000ක් අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
ඉදිරියේදී සෙසු නිලධාරී හිඟය ද පියවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.