Colombo Today Local News

කැබිනට් අනුමැතිය ලැබුනොත් අගෝස්තු මුල සිට ජල ගාස්තු ඉහළට

අගෝස්තු මාසයේ මුල සිට ජල බිල්පත් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යාධිකාරී වසන්තා ඉලංගසිංහ මහත්මිය සඳහන් කරන්නේ, එම යෝජනාවට කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි.

ඊට කැබිනට් අනුමැතිය හිමිවුවහොත්, අගෝස්තු මස මුල සිට ජල බිලපත් වැඩිවන බව ඇය සඳහන් කළා ය.

එහෙත්, ජල බිල්පත් ඉහළ නැංවීමේ ප්‍රතිශතය පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

Related posts

ගෝඨාභයගේ වියත්මග ප්‍රකාශය රජයේ 2025 දැක්මයි – මලික් සමරවික්‍රම

colombotoday

වරායට විශ්‍රාමික සේවකයින් කැඳවයි

colombotoday

යෝෂිතගේ සැඟවුණු පැටිකිරිය එළියට!

colombotoday

වැලිසර නාවික හමුදා කඳවුර අද සිට විවෘත කෙරේ

colombotoday

රනිල් නැවත වරක් ඉන්දියාවේ සංචාරයක

Admin

ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි බල කරමින් සිල් මෑණියෝ උපවාසයේ

colombotoday