Colombo Today Local News

යාපනය ඩෙල්ෆ් දූපත ආසන්නයේ ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 9ක් අත්අඩංගුවේ

යාපනය ඩෙල්ෆ් දූපත ආසන්නයේ නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ඒ සඳහා යොදාගත් යාත්‍රා දෙකක් ද සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.

එම ධීවරයින් හා යාත්‍රා ධීවර දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව තිබේ.

Related posts

මාලක සිල්වාට ඇප

colombotoday

පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනපති සටනට

colombotoday

රෝහිතගේ සහ ජොන්ස්ටන්ගේ නිවෙස්වලට හානි කළ කතක් අල්ලයි

colombotoday

‘පාඨලී චම්පික‘ යනු බුදුන් වහන්සේලාට සෙවණ දුන් බෝධීන් දෙකක්.. හෙ.උරුමයෙන් බඩ කොරවෙන විග්‍රහයක්

colombotoday

IECD බලපත්‍ර සඳහා Online ඔස්සේ ගාස්තු ගෙවීමට අවස්ථාව

colombotoday

අටුලුගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට

colombotoday