Colombo Today Local News

ඩයනාට එරෙහි පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පූර්ණ විනිසුරු මඩුල්ලකට

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන විදේශිකයකු බැවින් ඇයගේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඕෂල හේරත් මහතා ගොනුකර ඇති රිට් පෙත්සමේ තීන්දුව අද(25)දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනත් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමු කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

පෙත්සමේ තීන්දුව බෙදුනු තීන්දුවක් වීම හේතුවෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට අභියාචානාධිකරණය පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමු කරන ලදි.

Related posts

කුකුළු ගොවිපලක ගැටුමක් බේරන්න ගිය පොලිසියේ දෙදෙනෙකුට කඩු පහර

colombotoday

කැබිනට් ඇමති ධුරයක් නැතැයි සම සමාජයෙන් විරෝධය

colombotoday

තවත් ආයතන හයක ලොක්කෝ කෝප් කමිටුවට කැඳවයි

Admin

මාවනැල්ලේ කම්හලක කසළ තේ ජාවාරමක් වටලයි. තේ කිලෝ ලක්ෂ 03 ක් සමග කළමනාකරැවන් දෙදෙනෙකුත් අත්අඩංගුවට

colombotoday

කටුනායක ගුවන්තොටුපල වසාදැමේ !

colombotoday

ශ‍්‍රී ලංකාවේ අන්තිම රජු කියාගෙන කනගරාජා නමැත්තෙක් ජිනීවා එයි

colombotoday