Colombo Today Local News

යාපනය – කොළඹ සුඛෝපභෝගී මගී දුම්රියක් ලබන 01වැනිදා සිට

යාපනය – කොළඹ සුඛෝපභෝගී මගී දුම්රියක් ලබන 01වැනිදා සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව වෙනුවෙනි.

පළමු පන්තියේ මැදිරි 8 කින් හා දෙවැනි පන්තියේ මැදිරි 2 කින් නව දුම්රිය සමන්විතය.

සෑම දිනකම රාත්‍රි 10 ට කොළඹින් පිටත්වන දුම්රිය අළුයම 6 ට යාපනයට ළගා වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

යාපනයෙන් සෑම දිනකම රාත්‍රි 10ට දුම්රිය කොළඹ බලා ගමන් ආරම්භ කෙරෙනු ඇත.

මෙම දුම්රියේ පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිළ රුපියල් 4000 ක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 523 දක්වා ඉහළට. දිනක් තුල වාර්තා වූ ඉහලම අගය රෝගීන් 63 ක් වාර්තා වෙයි.

colombotoday

ජූලි චංග් අනුර හමුවෙයි

Admin

වසර 4ක් ඇතුළත 200%ක බදු වැඩිවීමක්…. ලංකාවට වැගන් ආර් රථ ගෙන්වීම නවතයි…

colombotoday

සජිත් ජනාධිපති කර අගමැති වෙන්න පොරකන ඇමතිවරු මෙන්න

colombotoday

ගජමුතු තුනක් සමඟ අයෙක් එස්.ටී.එෆ් දැලේ

colombotoday

පොලීසියට එරෙහි පැමිණිලි 2400 ක්

colombotoday