Colombo Today Local News

25 වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් දිනූ මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට

25 වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.

තායිලන්තයේ බැංකොක් නුවර සිට ඊයේ (17) රාත්‍රී දිවයිනට පැමිණි එම පිරිස පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය, මලල ක්‍රීඩා සංගමය ඇතුළු ආයතනවල නිලධාරීන් මෙන්ම පාසල්වල ගුරු සිසු පිරිසක්ද සහභාගී වී ඇත.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම එම තරගාවලියේදී රන් පදක්කම් 03ක් රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03ක් සමගින් සමස්ත ලකුණු සටහනේ සිව්වන ස්ථානය දිනාගැනීමට සමත්වුණි.

Related posts

පිරිමි දරුවෙක් අපයෝජනය කළ නැටුම් ගුරුවරයා අත්අඩංගුවේ

colombotoday

බිරිඳක් මන්නයකින් කොටා ගිනි තබා සැමියා ඝාතනය කරලා

colombotoday

ජාතික ඉන්ධන බලපත්‍රයට මිලියන 6ක් ලියාපදිංචි වෙයි

colombotoday

ජෙරම්ගේ පෙත්සම සලකා බැලීම කල් යයි

Admin

මහා පරිමාණ දූෂණයක් ගැන අහන්න පබාත් කැඳවයි

colombotoday

ගෝඨා ⁣ට වෙච්ච දේ රනිල්ට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැහැ

Admin