Colombo Today Local News

ගාලුපාරේ ගණිකා නිවාසයක් වටලයි

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ සවස් කාලයේදී ගල්කිස්ස පොලීසිය විසින් ගල්කිස්ස ගාලුපාර ප්‍රදේශයේ පිහිටි මෙම ස්ථානය වටලා ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 27, 41 සහ 67 යන වයස්වල පසුව පයාගල, නොච්චියාගම හා කඩවත යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ඔවුන් අද (14)දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

රුවන්වැලි සෑයේ රුව මස් කඩේ කැලැන්ඩරයට දැමූ මොහොමඩ් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

colombotoday

පාස්කු ප්‍රහාරය පිටුපස විදෙස් හස්තයක් ?

colombotoday

මෛත්‍රී විදෙස්ගත වීම සැක සහිතයි – මන්ත්‍රී කාවින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Admin

මාතලේ- නාඋලට කැරළි මර්ධනය කැදවයි.. ආරක්ෂාව තර කෙරේ

colombotoday

මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා දේශපාලන කෑදැත්තන් ද?

colombotoday

ඇමති අමරවීර එජාපයට… එන ඡන්දෙදී අලියා ලකුණින් !

colombotoday