Colombo Today Local News

ඩෙංගු මර්දන සහායකයින් අඛණ්ඩ උපවාසයක

ඩෙංගු මර්දන සහකයන්ගේ අඛණ්ඩ උපවාසය අද(14) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

ඔවුන් මෙම උපවාසය ආරම්භ කළේ සිය සේවා ස්ථිර කර දෙන ලෙස සහ දීමනා ඉහළ නංවන ලෙස ඉල්ලමින් ය.

සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් ඉදිරිපිටදීම මෙම උපවාසය පැවැත්වෙන බව ඔවුන් පවසයි.

Related posts

ඉන්ධන – විදුලිය අර්බුදයට විරෝධය පා ත්‍රීරෝදරථ තල්ලු කරයි

colombotoday

“බන්දුල” මිය යයි

colombotoday

‘මේ රටට විනෝදාස්වාදය අවශ්‍යයි’

Admin

කොරෝනා ආසාදිතයින් අතර නාවික සෙබලෙක්

colombotoday

අමෙරිකාවේ ඇති මෙරට බැදුම්කර එරට මහ බැංකුවට උගස් කරන්න හදනවා- රනිල්

colombotoday

මහබැංකු බැදුම්කරයෙන් සුපිරි ගැහිල්ලක්.. ජනපති දන‍්නෙත් නෑ, කැබිනට්එක දන්නෙත් නෑ

colombotoday