සියවස් 2කට අධික කාලයක් නෙදර්ලන්තයේ කෞතුගාරවල තැන්පත් කර තිබූ මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6 ක් යළිත් ශ්රී ලංකාවට භාරදීමට එරට රජය තීරණය කර තිබේ.
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් සනෝජා කස්තුරි ආරච්චි මහත්මිය සඳහන් කරන්නේ, ඊට අදාළ ගැසට් පත්රය නෙදර්ලන්ත රජය නිකුත් කර ඇති බවයි.