World

විනෝද උද්‍යානයක රෝලර් කෝස්ටර් යන්ත්‍රයක් හදිසියේ අක්‍රීය වෙයි

අමෙරිකාවේ විස්කොන්සින් හි විනෝද උද්‍යානයක ක්‍රියාත්මක වෙමින් පැවැති රෝලර් කෝස්ටර් යන්ත්‍රයක් යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් හදිසියේ අක්‍රීය වීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

ඒ අනුව එහි සිරවී සිටි පිරිස මුදාගැනීමට දැවැන්ත මෙහෙයුමක් කිරීමට සිදුව ඇත.

එසේ අදාළ පිරිස මුදාගන්නා තෙක්, පැය කිහිපයක් ඔවුන්ට උඩු යටිකුරුව රැඳී සිටීමට සිදුව තිබේ.

Related posts

යුක්‍රේන ආක්‍රමණය ගැන පාසල්වලට රුසියාවෙන් නව ඉතිහාස පොතක්

Admin

ඉන්දියාවේ බෞද්ධයන් වැඩියෙන් වෙසෙන “ලඩක්” වෙනම ප්‍රාන්තයක් බවට පත් කෙරේ

colombotoday

ජර්මනියේ දේවස්ථානයක වෙඩි තැබීමක් – 06 දෙනෙකු මරුට

Admin

ඉන්දීය නළු සෞමිත්‍රා චැටර්ජි මිය යයි

colombotoday

මනුෂ්‍ය ඝාතනයක් කල කුකුළෙක් අල්ලයි

colombotoday

බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12ක් ජීවිතක්ෂයට

Admin