World

විනෝද උද්‍යානයක රෝලර් කෝස්ටර් යන්ත්‍රයක් හදිසියේ අක්‍රීය වෙයි

අමෙරිකාවේ විස්කොන්සින් හි විනෝද උද්‍යානයක ක්‍රියාත්මක වෙමින් පැවැති රෝලර් කෝස්ටර් යන්ත්‍රයක් යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් හදිසියේ අක්‍රීය වීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

ඒ අනුව එහි සිරවී සිටි පිරිස මුදාගැනීමට දැවැන්ත මෙහෙයුමක් කිරීමට සිදුව ඇත.

එසේ අදාළ පිරිස මුදාගන්නා තෙක්, පැය කිහිපයක් ඔවුන්ට උඩු යටිකුරුව රැඳී සිටීමට සිදුව තිබේ.

Related posts

“අල්ලාහු අක්බාර්” කියමින් බෙල්ජියමේ නත්තල් ගසකට පෙට්රෝල් බෝම්බ ප්‍රහාරයක් – Video

colombotoday

බ්‍රිතාන්‍ය යේ සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා !

colombotoday

ප්‍රථම වරට ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථව මිනිසෙකුට බද්ද කරයි

colombotoday

2021 වසරේ ලොව ආරක්ෂිතම නගරය

colombotoday

හිට්ලර් යළි උපදී, ලෝකයම හිනස්සයි (video)

colombotoday

හැට වසරකට පසු මාලදිවයිනේ මරණ දඬුවම ක්‍රියාත්මකයි

colombotoday