Colombo Today Local News

ඩයනා අධිකරණයට අපහාස කරලා? – නඩුවක් ගොනු කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව නඩුවක් ගොනු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක් කර තිබේ.

අධිකරණයේ පැවැති නඩුවකට අදාලව තීන්දුවක් සමාජ මාධ්‍යවලට ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.

තමාට එරෙහි නඩුවක තීන්දුවක් එය ප්‍රකාශ කිරීමට පෙර පැමිණිලිකරු මුදල්වලට ගෙන ඇති බවට ඩයනා ගමගේ එම මාධ්‍යයට කියා ඇතැයි අධිකරණයේදී හෙළිවි තිබේ.

Related posts

බෝම්බ හදන ඩෙටනේටර් 7500ක් සමග උතුරේදී දෙන්නෙක් අල්ලයි

colombotoday

පළාත් සභා මැතිවරණය එපා – පො.ජ.පෙ.න් යෝජනාවක්

colombotoday

නාමල්ගේ කාර් එකක් FCID අත්අඩංගුවට ගනී !

colombotoday

මධ්‍යම පළාතට අනවශ්‍ය ලෙස ඇතුල්වෙන සියලු දෙනා පී.සී.ආර්.පරීක්ෂණ

colombotoday

පුත්තලම මුස්ලිම් පාසලේ ගුරුවරයාට පහරදුන් සිසුන් ට ඇප

Admin

කහටගස්දිගිලිය, නාගිරිකන්ද පුරාවිද්‍යා රක්ෂිතය දිවුල්වැව මුස්ලිම් ගම්මානයට බිලිවෙයි. බලධාරීන් නිහඬයි

colombotoday