Colombo Today Local News

මුහුදු හක් බෙල්ලන් 3200ක් කල්පිටියේ නිවසකින් සොයා ගනී

කල්පිටිය අල්මනාර් ප්‍රදේශයේ නිවසක අනවසරයෙන් ගබඩා කර තිබූ මුහුදු හක් බෙල්ලන් 3200 ක් අද (21) දින දහවල් කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝණි 40ක අසුරා තිබූ විවිධ ප්‍රමාණයේ මුහුදු හක් බෙල්ලන් තොගය සමඟ සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.

කල්පිටිය පොලිස් විශේෂ කාර්‍යාංශයට ලද තොරතුරකට අනුව කල්පිටිය පොලිසියේ පොලිස් පරීක්ෂක ශාන් මුණසින්හ මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කොට ඇත.

අත් අඩංගුවට පත් සැක කරුවන් වයස අවුරුදු 26,28 වන කල්පිටියේ පදිංචි කරුවන් වෙති.

Related posts

විමල්-ජයන්ත අධිකරණයට භාර වෙයි… අද දුන් තීන්දුව මෙන්න

colombotoday

මිලියන 39කට අධික කේරල ගංජා තොගයක් සමග දෙදෙනෙක් කොටු

colombotoday

නාගදීප බුද්ධ ප්‍රතිමාව එපා කියන යෝජනාව උතුරු සභාවට ඉදිරිපත් කෙරේ

colombotoday

සද්දේ දාල තෙල් අරගෙන තුන්ගුණයක් වැඩි මිලට වික්ක පා පැදියක් පමණක් ඇති පුද්ගලයකු අල්ලයි

colombotoday

රජයේ අත්‍යවශ්‍ය සේවා ආයතන වලට හිඟ විදුලි බිල්පත් ගෙවන්න සහන කාලයක්

Admin

ලොකු ළූණු මිල 600 ආසන්නයේ

Admin