Colombo Today Local News

හෝමාගම වෙඩි තැබීමක් – අයෙක් මරුට

හෝමාගම මහ කටුවාන ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මහා කටුවාන ප්‍රදේශයේ 46 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු ඊයේ(20) රාත්‍රී 8 ට පමණ නිවෙස ඉදිරිපිට දුරකථන ඇමතුමක් ගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබේ.

තුවාලකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

දෙපාර්ශ්වය අතර කලක සිට පැවති ආරවුලක් වෙඩි තැබීමට හේතු වී ඇති බව පොලිසිය පවසයි.

Related posts

“හිරගෙවල් පිට හිරගෙවල්වල දැම්මත් වසර 02ක් ඇතුළත මේ ආණ්ඩුව ගෙදර යවනවාමයි” ප්‍රසන්න රණතුංග

colombotoday

ඒව මගේ චරිතය ඝාතනය කරන්න කියන කතා – බැදුම්කර චෝදනා ගැන රවී කියයි

colombotoday

“Lanka e News” වෙබ් අඩවිය ලංකාවේ අවහිර කෙරේ !

colombotoday

පාසල් දැරියකගේ සහ තරුණයෙකුගේ සිරුරු දෙකක් පාලු නිවසකින් හමු වෙයි

Admin

ජනවාරි 14 ශ්‍රී ලංකාවට ඓතිහාසික දවසක්…

colombotoday

හිටපු ජනපති නන්දසේන ලබන 24දා යළි දිවයිනට

colombotoday