Colombo Today Local News

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ 27 වනදා ඇඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 27 වනදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නැටුම්, සංගීතය, ඉංජිනේරු තාක්ෂණවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයයන්වල ප්‍රයෝගික පරීක්ෂණ මෙලෙස පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම ප්‍රයෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටින පාසල් අයඳුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති බව සඳහන්.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්……….

Related posts

කිඹුලා ඇලට වැටුණු BMW එක ගැන ගැන පොලිසියෙන් නිවේදනයක්

colombotoday

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මහ පිරිසක් ගාලුමුවදොරට.. ජල ප්‍රහාරක රථ, කදුළුගෑස් සූදානම් !

colombotoday

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර ඉවත් කරයි

Admin

ප්‍රතිඵල සම වුණොත්, ජයග්‍රාහකයා තේරීම කුසපත් ඇදීමෙන් !

colombotoday

මහබැංකුවට “කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගේ” කොටි සබදකම් නැති සුදුස්සෙක් ආණ්ඩුවට නැද්ද!

colombotoday

බංග්ලාදේශයේ ණය ගෙවන්න සහනයක්

Admin