Colombo Today Local News

රජයේ රෝහල් වල CT ස්කෑන් යන්ත්‍රවලින් 10 ක් අක්‍රියයි

මෙරට රජයේ රෝහල් පද්ධතියේ ඇති CT ස්කෑන් යන්ත්‍රවලින් 10ක් මේ වනවිට සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණික නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කරන්නේ, තවත් රෝහල් 3ක CT ස්කෑන් යන්ත්‍රවලින් උපරිම ධාරිතාව ලබාගත නොහැකි බවය.

දැනට රෝහල් පද්ධතියේ ඇති CT ස්කෑන් යන්ත්‍ර සංඛ්‍යාව 43 කි.

CT ස්කෑන් යන්ත්‍ර අක්‍රිය වීම හේතුවෙන් රෝගීන් රැසක් දැඩි පීඩාවට පත්ව ඇති බව ද ඔහු පවසයි.

Related posts

මහනුවර යළි සෙලවෙයි

colombotoday

ක්‍රිකට් ඡන්දයෙන් අර්ජුනට දැවැන්ත පරාජයක්…

colombotoday

මම කුඩු කාරයානම් නීතිය ක්‍රියාත්මක කරනවා. තමුසෙලාගෙ ළඟනේ ආණ්ඩුව තියෙන්නේ – නිමල් ලන්සා රන්ජන්ට කියයි

colombotoday

“අර්ජුන් සාක්ෂි දෙන්නේ ඔහු කැමතිනම් විතරයි.. බලකරන්න බෑ” – කොමිසමෙන් දැනුම්දීමක්

colombotoday

NGO වලට උදව්වට CIA ලංකාවට එයි

colombotoday

මුලතිව් දිස්ත්‍රික්කයට සිංහලයන් එපා.. පදිංචිකිරීම් නවතනු – උතුරේ සංවිධාන විරෝධතා..

colombotoday