Colombo Today Local News

කුල දරුවන් සසුන් ගත කරවීමට ඇමති විදුර වයස් සීමාවක් පනවන්න යයි

කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් ඉදිරියේ දී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඒ අනුව, අදාළ කාරනාව සම්බන්ධයෙන් ලබන 15 වනදා මහනායක හිමිවරුන් සමග සාකච්ඡාවක් ද සිදුකිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එසේම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Related posts

මුදල් ඇමතිවරයා අයවැයෙන් ජනාධිපතිවත් අන්දලා – බන්දුල ජනපති හමුවී කියයි VIDEO

colombotoday

නෙලුවේ 7 හැවිරිදි දැරියක් අතුරුදන්

Admin

කෝටි සීයක් (බිලියනයක්) දීලා මහින්ද මාව ගන්න හැදුවා – විජයකලා

colombotoday

ශ්‍රීලනිප-පොහොට්ටු සභාග රජයට ඇමති බදියුදීනුත් එක්වෙයි…

colombotoday

රසායනික අවි ප්‍රහාර වැළැක්වීම ගැන මැතිසබයට පුහුණුවක්

Admin

යාපනය ගුවන් තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී ජාතික ගීය ගායනයක් නෑ

colombotoday