Colombo Today Local News

සබරගමුව ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර ඇත.

ඔහු සිය ලිපියෙන් දක්වා ඇත්තේ 2023 ජුනි 10 වනදා සිට එම තනතුරෙන් ඉල්ලා අස්වන බවය.

2019 සැප්තැම්බර් 18 වනදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබුණි.

Related posts

“ජන සටනේදී” මෛත්‍රීවත්, ශ්‍රීලනිපයවත් විවේචනය කළේ නෑ.. විනය ක්‍රියාමාර්ග අවශ්‍ය නෑ – සන්ධාන මහලේකම්

colombotoday

අමෙරිකාවේ ඇති මෙරට බැදුම්කර එරට මහ බැංකුවට උගස් කරන්න හදනවා- රනිල්

colombotoday

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2781ක් දක්වා ඉහලට

colombotoday

ආණ්ඩුවේ ලොක්කන්ට ආර්ථික දැනුමක් නෑ

Admin

ජාතික ආණ්ඩුවක් ආවත් මගෙන් ඇමැති පදවි නෑ

colombotoday

සාපෙල ‘ ඒ ’ නවයේ විශිෂ්ඨයෝ 9413ක්

colombotoday