Colombo Today Local News

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි

හෝමාගම පොලිස් වසමේ වලව්ව හන්දියේදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ, 58 හැවිරිදි හබරකඩ, හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (07) සවස කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටී එම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

හෙළ උරුමය සර්වාගමික වෙයි.. පුංචි ඡන්දෙට දෙමළ, මුස්ලිම් අපේක්ෂකයන් !

colombotoday

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

colombotoday

ලක්ෂ 3කට විදුලිය නෑ

colombotoday

අන්තර්කාලීන ආණ්ඩුවකට කල යෝජනාවට යහපත් ප්‍රතිචාර – විමල් වීරවංශ

colombotoday

නීල් බණ්ඩාර හපුහින්න නව අමත්‍යාංශ ලේකම්ධුරයේ වැඩ බාර ගනී

Admin

සෑම ගමකටම මහජන ආරක්ෂක කමිටුවක්

colombotoday