Colombo Today Local News

ගවයින්ගේ සමේ ගැටිති රෝගය තවත් පළාත් දෙකකට පැතිරෙයි

ගවයින් අතර පැතිර යන සමේ ගැටිති රෝගය මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට ද ව්‍යාප්ත වී ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කරන්නේ, වයඹ පළාතේ ගවයින් අතර තවදුරටත් මෙම රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බවය.

මෙය වසංගත තත්වයක් නොවන බව ද ඇය ප්‍රකාශ කළා ය.

Related posts

ජනතාවට රිලව් එක්ක මාස 6ක් ඉන්න බැරිකමක් නෑ

Admin

IMF කොන්දේසි පාර්ලිමේන්තුවට ලබාදෙන්න – විපක්ෂ නායක

Admin

වතුර නැති පාසල් 1000ක්… වැසිකිලි නැති පාසල් 1800 කට වැඩී

Admin

ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට විශේෂ ගුවන් යානය වූහාන් බලා පිටත් වෙයි !

colombotoday

නව විදුලි සැපයුම් ලබාදීම නවතී

colombotoday

දිවයිනටම ඇඳිරිනීතිය කියා රටටම බොරු කියූ තරුණයා අත්අඩංගුවට

colombotoday