Colombo Today Local News

නිදන්ගත බෝ නොවන රෝග වැළක්වීම සහ පාලනයට ගෙන ඇති පියවර

ශ්‍රී ලංකාවේ නිදන්ගත බෝ නොවන රෝග වැළක්වීම සහ පාලනය කිරීම සඳහා වන සංශෝධිත ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ගික රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය හිමිව තිබේ.

එකී ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ගික රාමුව රජයේ ගැසට් පත්‍රයේ පළ කර ප්‍රකාශයට පත් කිරීම සඳහාත් අනුමැතිය ලැබී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.

Related posts

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය මහබාගේ මංසන්ධියෙන් අවහිරවෙයි

colombotoday

UN, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය දේශපාලන පරිවර්තනය පිළිබඳව කනස්සල්ලෙන්

colombotoday

අර්ධ නිර්වින්දන එන්නත් 30,000ක් ආනයනය කරේ…

Admin

මුව ආවරණ මිල 30%කින් ඉහළට.

colombotoday

ස්ටීව් හැන්කේගේ ආහාර උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව පහළට

colombotoday

ලන්ඩන් ප‍්‍රහාරකයා ශී‍්‍ර ලාංකික සංක්‍රමණිකයෙක්

colombotoday