Colombo Today Local News

ආයතන කිහිපයක් මුදල් අමාත්‍යංශය යටතට පත්කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කොළඹ නෙළුම් කුලුන, ශ්‍රී ලංකා ටෙලිකොම්, නෝර්ත් සී, ත්‍රිපෝෂ සමාගම, ජාතික ලුණු සමාගම, සිමෙන්ති සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් අදාල ගැසට් නිවෙිදනය මගින් මුදල් අමාත්‍යංශය යටතට පත්කර තිබේ.

Related posts

වසන්ත මුදලිගේට ඇප

Admin

අර්ධ නිර්වින්දන එන්නත් 30,000ක් ආනයනය කරේ…

Admin

ඊයේ ගෑස් කාන්දුවීම් ආශ්‍රිත පිපිරීම් 21ක්.

colombotoday

චීන ජාතික තරුණයෙකු දියේ ගිලී මියයි

colombotoday

උතුරට සිංහලයන් එපා.. පදිංචිකිරීම්වලට මා තරයේ විරුද්ධයි – විග්නේෂ්වරන් කෝප වෙයි

colombotoday

විමල් වීරවංශ නිවැරදිකරු.. අධිකරණයෙන් තීන්දුවක් !

colombotoday