Colombo Today Local News

කුලියට ගත් වාහන ව්‍යාජ ලේඛන සකසා විකුණලා

ව්‍යාජ රථවාහන ලියකියවිලි සහ හැඳුනුම්පත් සකසා වාහන අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විවිධ ප්‍රදේශවල ඇති වාහන කුලී පදනම මත ලබාගෙන එම වාහනවලට ව්‍යාජ ලියකියවිලි සකසා වෙනත් පුද්ගලයන්ට අලෙවි කර ඇති බවයි සඳහන් වෙයි.

එලෙස අලෙවි කරන ලද ත්‍රීරෝද රථයක්ද, හැඳුනුම්පත් දෙකක් සහ රියදුරු බලපත්‍රයක්ද සොයාගෙන තිබේ.

තිස් දෙහැවිරිදි සැකකරු කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව පොලිසිය සඳහන් කරයි.

Related posts

සියලු ජලාශ එකම ආයතනයක් යටතේ පාලනයට අවධානය

Admin

සැප්තැම්බර් 08 සිට පාසල් යළි සුපුරුදු වේලාවන්ට

colombotoday

(PHOTO) ජන හදවත් හඩවමින් ආරක්ෂක සේනා ආඥාපති වන්නියට සමුදෙයි

colombotoday

රාජපක්ෂ පාලනයට සාගලගෙන් තවත් චෝදනාවක්

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි

Admin

මහනුවර ඡන්ද යළි ගනින්නැයි ඉල්ලා මහසෝන් බලකායේ ප්‍රධානියාගෙන් පෙත්සමක්

colombotoday