Colombo Today Local News

මාස 5ක් තුළ ඉන්දීය ධීවරයින් 28ක් අත්අඩංගුවේ

මෙම වසරේ (2023) ගතවූ කාලය තුළ මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි.

ඔවුන් පැමිණි බෝට්ටු 4ක් ද මෙරට ආරක්ෂක අංශ භාරයට ගත් බව එහි ලේකම් ඉන්දු රත්නායක මහත්මිය සඳහන් කරයි.

ඉන් 02 ක් රාජසන්තක කර තිබේ.

මේ අතර, බේරුවල ධිවර වරාය කේන්ද්‍රකරගනිමින් ධීවරයින්ට නොමිලේ භූමිතෙල් බෙදා දීම අද සිදුවෙයි.

චීනයෙන් පරිත්‍යාග කෙරුණු භූමිතෙල් තොගයෙන්, ධීවරයෙකු සඳහා ලබාදෙන ලීටර් ප්‍රමාණය 150 කි.

Related posts

ශ්‍රීලනිපයෙන් ඉවත් කළ අයට ‘අපේ ශ්‍රීලනිපයෙන්‘ සංවිධායක තනතුරු

colombotoday

හල්දුම්මුල්ල කඳු මුදුනේ ඉදිකෙරෙන ජලාශයට මන්ත්‍රීවරුන්ගේ විරෝධය

colombotoday

මට්ටක්කුලියේ “නින්ජා” හෙරොයින් ගේද්දී මාට්ටූ

Admin

ගෝඨාභය යන්නේ වැරදිපාරේ – දයාන් ජයතිලක

colombotoday

චීන යුවාන් කදබැඳන් අගමැති කටුනායකින් බහී

colombotoday

අතුරුගිරියට නව අධිවේගී මාර්ගයක්

colombotoday