Colombo Today Local News

“රණවිරුවන් බේරාගත් රට පැවති රජයේ වැරදි නිසා නැවතත් දෙකඩ වෙමින් පවතිනවා” – සජිත්

sajith

රණවිරුවන් විසින් ශ්‍රී ලංකාව දෙකඩවීම නැවැත්වූවද එය නැවත සිදුවෙමින් පවතින බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පවසයි.

පැවති රජයේ ක්‍රියාකාරකම් හේතුවෙන් එය සිදුවන බව හෙතෙම පවසා තිබේ. ආර්ථිකමය සහ සමාජීය වශයෙන් එම දෙකඩවීම සිදුවන බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව කියා තිබේ.

Related posts

ඉන්දියාවට දරුණු පරාජයක්.. අසීරු ඉලක්කයක් හඹා ගොස් සිංහයෝ ලංකාවට ජය ගෙනෙති

colombotoday

කෝටි දෙකකට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමින් අල්ලයි

colombotoday

විදුලි ගාස්තුව ගැන තීරණයක්

Admin

අධිකරණ නියෝගය ඇසූ දුමින්දට වලිප්පුව හැදිලා

colombotoday

හැදුවේ පාස්කරලිංගම් , කියෙව්වේ රවී – 2016 අයවැය පටලැවිල්ලේ රහස!

colombotoday

යුරෝපා සංගම් තානාපතිවරු පිරිසක් ජනපති හමුවෙයි

colombotoday