Colombo Today Local News

පළමු වසරේ දැරියකට කනට ගැසූ ගුරුවරියක් අත්අඩංගුවට

අම්පාර, පානම ප්‍රදේශයේ පිහිටි පාසලක අධ්‍යාපනය හදාරන අවුරුදු පහක් වයසැති දැරියකගේ කනට ගසා ඇය කෲරත්වයට පත් කළේ යැයි කියන ගුරුවරියක සැකපිට අත්අඩංගුවට ගත් බව පානම පොලිසිය පවසයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් 54හැවිරිදි වියේ පසුවන ගුරුවරිය පහරකෑමට ලක්වූ බාලවයස්කාර සිසුවියගේ පන්තිභාර ගුරුවරිය යැයි පොලීසිය කියයි.

පහරකෑමට ලක්වූ බව කියන මෙම බාලවයස්කාර සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇතැයි වාර්තා වේ.

Related posts

රාජ්‍ය සේවය බාදාවකින් තොරව පවත්වාගෙන යාමට නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

colombotoday

රියදුරන්ට විශේෂ නිවේදනයක්

colombotoday

ඥානසාර හිමි අලි ප්‍රශ්නයක

colombotoday

ආදාහනාගාර ගාස්තුත් 2000කින් වැඩිවෙයි

colombotoday

බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල හා සම්බන්ධ සියලුම ලිපිලේඛන කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට බාර දෙන ලෙස නියෝගයක්

colombotoday

පළාත් පාලන අයතන 23ක නිල කාලය අදින් අවසන්

colombotoday