Colombo Today Local News

ලෝක බැංකුවේ විශේෂ දූත පිරිසක් එළඹෙන සතියේ මෙරටට

ලෝක බැංකුවේ විශේෂ දූත පිරිසක් එළඹෙන සතියේ මෙරට සංචාරය කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවට තවදුරටත් ලෝක බැංකු සහාය ලැබිය යුතුද යන්න විමසා බැලීමේ අරමුණින් එම පිරිස මෙරට සංචාරයක නිරත වන බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේය.

එහිදී ශ්‍රී ලංකාව විසින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමට මෙතෙක් සිදුකල කාර්යයන් ඇගයෙනු ඇති.

ක්ෂේත්‍ර චාරිකාවෙන් පසු එම ලෝක බැංකු නියෝජිත පිරිස මෙරට සෞඛ්‍ය බලධාරීන් හා අනෙකුත් ප්‍රතිපත්ති සම්පාදකයින් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබේ.

Related posts

හෙට සිට වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා දීපව්‍යාප්තව වැටලීම්

Admin

කෝටියකට අධික රත්‍රන් ගෙනා ප්‍රංශ ජාතිකයෙක් මාට්ටු

Admin

කතානායක අසුනෙන් නැගිට යයි. මන්ත්‍රීවරයෙකුගේ අතින් ලේ ගලයි

colombotoday

මරාගෙන මැරුණු ත්‍රස්තයන්ගේ සිරුරු කොටස් ඌරු තෙල්, උරු මල – මුත්‍ර ගල්වා වලදමයි… ස්වර්ගයත් නෑ, කන්‍යාවියෝ 72ත් නෑ…

colombotoday

වසර දෙකක් දැරියක් දුෂණය කල සිද්ධියට එක් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

Admin

දිස්ත්‍රික්ක අනුව ගෑස් වලට උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

colombotoday