Colombo Today Local News

බොරැල්ලේ නිවසකට කඩා වැදි තිදෙනෙක් තරුණයෙකු කපා කොටා ඝාතනය කර‍ලා

පුද්ගලයන් තිදෙනකු බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසකට කඩා වැදී එහි සිටි පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ටී ආර් ප්‍රදීප් කුමාර නමැති 28 හැවරදි තරුණයෙකි.

පුද්ගලික ආරවුලක් මුල්කරගෙන සැකකරුවන් තිදෙනා ඊයේ (15)දින මෙම නිවසට කඩා වැදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය කියයි.‍

ඝාතනයට පැමිණි තිදෙනා හඳුනාගෙන ඇති අතර දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය කියයි.

බොරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 3ක් විවර කෙරේ

colombotoday

එල්ලා මැරිය යුතු තවත් පිරිසක් ගැන ජනපති කියයි…

colombotoday

අතුල් කේෂප් යයි, ඇලයිනා එයි !

colombotoday

කොළඹ නගරයේ ගුවන් පාලම් සහ ප්‍රධාන පාලම් පුපුරුවා හැරීමේ අවධානමක්

colombotoday

හැව්ලොක් සිටියෙන් ඇල්ලූ T-56 පිටුපස නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක්!

Admin

වෙළෙඳපොළේ ඇති මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීම ලබන සතියේ

colombotoday