Colombo Today Local News

වැඩවර්ජනයෙන් ජනතාවට නොමිලයේ දුම්රියේ යන්න අවස්ථාව

දූෂණ චෝදනා ලබා සිටින්නේ යැයි කියන නිලධාරියෙක් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුරට පත්කිරීමට විරෝධය දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ (9) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කර තිබෙන සංකේත වැඩවර්ජනය හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවලින් අද (10)දින ප්‍රවේශපත් නිකුත් නොකළේය.

එසේ වුවද ඇතැම් දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත් නිකුත් කර ඇත. හැටන්, පානදුර සහ අම්බලන්ගොඩ ආදි දුම්රිය ස්ථාන කීපයක ප්‍රවේශපත් නිකුත් කර තිබේ.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා සදහන් කරන්නේ අද රාත්‍රී 12.00න් වර්ජනය අවසන් කරන බවත් බලධාරීන් මේ මොහොත දක්වා කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත්ය.

Related posts

මැතිවරණයෙන් පරාජ වූ කිසිවෙකුට ජාතික ලැයිස්තුවේ ඉඩක් නෑ – සජිත්

colombotoday

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතන උතුරු තමිල්නාඩු වෙරළින් ඉන්දියාවට

colombotoday

නාගානන්ද නයිනටවන වංචා කාරයෙක්. ගාමිණි වියන්ගොඩ කියයි

colombotoday

යහපාලකයන්ට එරෙහිව කළු කොඩි එසවීම අද ‘මුහුණු පොතෙන්’ අරඹනවා – ගම්මන්පිල

colombotoday

පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

colombotoday

ජෝජ් සොරොස්, ජේම්ස් පැකර්ටත් නොදෙවෙනි සූදු අන්තුවෙක්.. පැටිකිරිය මෙන්න

colombotoday