Colombo Today Local News

කළුතර සිසුවියගේ මරණයට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

16 හැවිරිදි පාසැල් සිසුවියගේ මියයාමට සැක පිට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබා දී තිබේ.

ඒ අනුව පැය 48ක කාලයක් සැකකරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර දී ඇති බව වාර්තා වෙයි.

කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් සැකපිට මොහුව ඊයේ (09)දින හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණි.

Related posts

නව සේවා නියුක්ති පනතක් සකසන්න කැබිනට් අනුමැතිය

Admin

දැයට අහිමි කර දහතුන් වසරයි… දැයම අඳුරුයි… හිමියනේ මේ පුනරාගමනයට කාලයයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට…

Admin

මඩකලපුවේ හින්දු ආගමික මධ්‍යස්ථානයකට ‘සංහිදියා‘ මුස්ලිම් විරෝධයක් !!

colombotoday

වාහන අංක තහඩු හිඟයක්

Admin

කොළඹ තාවකාලික පදිංචිකරුවන් ලඟම පොලීසියේ ලියාපදිංචි වන්නයි පණිවිඩයක්

colombotoday