Colombo Today Local News

දේශපාලනයට එන්න මගේ අකමැත්තක් නෑ

gota 1g2

ඉදිරියේදී ගොඩනැගීමට නියමිත නව දේශපාලන ව්‍යාපාරයක නායකත්වය ගැනීමට ආරාධනා ලැබුණොත් තමන් ඊට අකමැති නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. බරපතල දූෂණ වංචා සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීම සදහා ඊයේ පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

එසේම ඒ ගැන කේන්දරයේ නම් සටහන්ව නැති බවත්, අද කේන්දරකාරයින් කියන ඒවා පිළිගත නොහැකි බවත්, තමන් ඔය කියන අයගෙන් කේන්දරේ බලාගෙන නැති බවත්, ඒ මහතා පැවසීය.

හිටපු ජනපතිනියගේ රෙදි ගලවනවා කියූ අයත්, සිටින වත්මන් දේශපාලනයේ හැටි මෙය බවද පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ඔවුන් දැන් ඉන්න කෙ‍නාගේද රෙදි ගලවනු ඇති බවත්, මේ අය සමග තමාට දේශපාලනයක් නැති බවත්, කියා සිටියේය.

Related posts

ටී එන් ඒ නියෝජිත පිරිසක් ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ හමුවෙයි

colombotoday

ජනපති ඉල්ලා අස්වන බව නිල වශයෙන් දැනුම් දෙයි

colombotoday

අස්වැසුම නොලැබුණු අයට අයදුම්පත් යොමු කරන්න අවස්ථාවක්

Admin

ශ්‍රිලනිපයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin

කුලී නිවසක පිරිසක් පදිංචිව සිටියදී අයිතිකරු වහලය ගලවාගෙන ගිහින්

colombotoday