Colombo Today Local News

රාජාංගනයේ සහ යාපනයේ ඇඹුල් කෙසෙල් සතිපතා ඩුබායිවලට

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් දැනට රාජාංගනය හා යාපනය කෙසෙල් අපනයන ආදර්ශ ගම්මාන දෙකක් ස්ථාපිත කර තිබේ.

ඒ අනුව රාජංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතියෙන් සෑම සෙනසුරාදා දිනකම ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් ඩුබායි වෙළෙද පොළට අපනයනය කෙරෙයි.

ඊට සමගාමීව යාපනයේ කාබනික ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 25,000ක් බැගින් සතිපතා අපනයනය කිරීමට ද කටයුතු යොදා ඇති බව පැවසේ.

Related posts

රිෂාඩ්ගේ නිවෙස රස පරීක්ෂක නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාවට

colombotoday

කොල්ලුපිටිය මුහුදු වෙරළේ මළසිරුරක්

Admin

කන්දකාඩුවෙ ගැටුම සොයා බලන්න කමිටුවක්

Admin

බිරිඳ ඝාතනය කර නිවස පිටුපස වළ දැමූ සැමියා වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

Admin

“රතන හිමි අපට හිරිහැරයක්.. මන්ත්‍රී ධුරය අයිති හෙළ උරුමයටයි“ – චම්පික

colombotoday

පෙට්‍රල් ආනයනයට ණයවර ලිපියක් නිකුත් කරයි

colombotoday