Colombo Today Local News

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කෑගල්ල, බදුල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වේ.

එම නිවේදනය පහතින්,

Related posts

මහනුවර යළි සෙලවෙයි

colombotoday

බලය බෙදන ව්‍යවස්ථාව හදන ජයම්පතීට ලක්ෂ 450ක වාහනයක් !

colombotoday

කොළඹ ලෝකෙන්ම අංක එකට එයි

colombotoday

විදේශ ගතව සිට ආ සැමියාගෙන් පහර කෑ බිරිදක් මරු දකී

colombotoday

“ඇවන්ගාඩ් අවි නැව ගැන රාජිත කීවේ පට්ටපල් බොරු“ රජයේ රස පරීක්ෂක නිලධාරී සංගමය තහවුරු කරයි

colombotoday

අනිද්දා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

Admin