World

අමෙරිකාවේදී හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ගැටෙයි

අමෙරිකානු ගුවන් පුහුණු සැසියක් අතරතුර හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරුට ලක්ව තිබේ.

ඇලස්කාවේ ගුවන් පුහුණු පථය ආශ්‍රිතව අදාළ පුහුණු සැසිය සිදුකරන අවස්ථාවේ පුහුණු නියමුවන් සමග යානා දෙකක් අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට ලක්වූ යානාවේ සිටි නියමුවන් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව එරට ගුවන් හමුදා බලධාරීන් සඳහන් කර තිබේ.

යානයේ නියමුවන් දෙදෙනා සම්බන්ධයෙන් නිල තොරතුරු ලැබුණු විට මාධ්‍ය වෙත ලබාදීමට පියවර ගන්නා අතර සහ අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව එරට හමුදා ප්‍රකාශක John Pennell ප්‍රකාශ කර ඇත.

Related posts

කාම්බෝජ විපක්ෂ නායකවරයා වසර 27ක් නිවාස අඩස්සියට

Admin

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 3ක් යුක්රේනයට

colombotoday

ජපාන මුහුදට, උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

තුර්කියේ හමුදා කුමන්ත්‍රණයක්.. ආණ්ඩුව එළවා හමුදාව රාජ්‍ය බලය අල්ලයි !

colombotoday

සිංහයකුගෙන් පහර කෑ සෙල්ෆි ගන්න ගිය තරුණයෙකු රෝහලේ…

Admin

වෙනිසියුලා ජනපති ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් එරටින් පන්නා දමති

colombotoday