අනුරාධපුර මාර්කට් පෙදෙසේ පිහිටි සිවි මහලේ වෙළදසල් කිහිපයක ගින්නක් හටගෙන ඇත.
ගින්න මැඩ පැවැත්වීම සඳහා අනුරාධපුර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් ගින්න මැඩ පැවැත්වීමට දැඩි වෙහෙසක් ගන්නා බව පොලිසිය පවසයි.
දැඩි පෑවිල්ල නිසා ගින්න පැතිරීම වේගත් බවත් එක් කඩකාමරයක ඇති වූ ගින්න අසළ තිබුණු තවත් වෙළඳසැල් කිහිපයක පැතිර ගිය බව පොලිසිය කියයි.