Colombo Today Local News

රඹුක්කන උද්ඝෝෂණයේදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මිය යාම ගැන මානව හිමිකම් වාර්තාව භාරදෙයි

2022 අප්‍රේල් මස 19 වනදා කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කනදී සිදුවූ මහජන උද්ඝෝෂණයක් අතරතුර පොලිසිය විසින් සිදුකරන ලද වෙඩිතැබීමකදී පුද්ගලයෙකු මරණයට පත්විය.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදුරකනු ලැබූ පරීක්ෂණයේ අවසන් නිර්දේශය ඊයේ (18)දින පොලිස්පතිවරයා වෙත යොමුකර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම පරීක්ෂණය බහු විධ ප්‍රවේශයකින් යුත් විශේෂඥයින් කණ්ඩායමකගේ දායකත්වය ලබාගනිමින් සිදුකළ බවය.

Related posts

මහ බැංකුවට ඇතුලු වෙන්න ගිය 10කට ඇප

Admin

කාන්තාවන් ගෘහ සේවයට යනවාට මා විරුද්ධයි – ජනපති

colombotoday

බැදුම්කර වාර්තාව හා ජනපති ප්‍රකාශය පරස්පරයි.. රවී කරුණානායකත් විශේෂ ප්‍රකාශයක් කරන්න යයි

colombotoday

මේ වසරේ ගතවූ කාලය තුළ ලාංකිකයින් 140,000 ක් විදෙස් රැකියා වෙත..

colombotoday

ආදායම් බදු දෙපාර්තමේන්තුවට ආයතන රැසකින් කෝටි 77300ක් පොලු තියලා

Admin

නාමල් කුමාර CID අත්අඩංගුවට

colombotoday